
මෙය පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ ආරම්භක පුහුණුවකි. පරිගණක ක්‍රමලේඛනය අදාළ මූලධර්ම පිළිබඳ මනා අවබෝධයක් පුහුණුවන්නන් තුළ ඇති කෙරුමට ප්රමුඛත්වයක් දෙනු ලැබේ. පයිතන් භාෂාව ප්රමුඛව භාවිතා වෙතත් අන් භාෂාවන්හි වෙනස්කම් දැක්වීම පිණිස අන් සමහර භාෂාවන් ද සමහර අවස්ථාවන්හිදී භාවිතා වේ.
ඉංග්‍රීසි මාධ්‍යය හෝ සිංහල මාධ්‍යය තෝරාගත හැක. පුහුණුවට සහභාගී වීම අන්තර්ජාලය හරහා සිදු වේ.
වැඩි විස්තර (සිංහලෙන්): http://www.training.lk/details/introduc ... in-sinhala
More details (English): http://www.training.lk/details/introduc ... in-english
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනටමත් දන්නා පයිතන් භාෂාව ඉගෙන ගැනීමට කැමති අයට ද මෙම පුහුණුව යෝග්‍යයි. පාසැල් ළමුන්ටත්, විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ටත්, පරිගණක ක්‍රමලේඛනයට ලැදි අයටත්, රැකියා අපේක්ෂකයින්ටත්, වෘත්තිකයින්ටත් මෙම පුහුණුව සුදුසු වේ.